2024 අගෝස්‍තු 07, පෙ.ව. 1:04
අරුණ දර්ශන මෙවර පැරිස් ඔලිම්පික් උළෙලේ මීටර 400 පිරිමි ධාවන ඉසව්වේ දෙවැනි අවසන් පූර්ව තරගයට සහභාගි වුණා.
එහිදී තත්පර 44යි දශම 75ක කාලයක් සටහන් කළ ඔහුට හිමි වූයේ 5 වැනි ස්ථානයයි.
ඔහු මෙම ඉසව්වෙන් දැක්වූ පෞද්ගලික ඉහළම දක්ෂතාවය ලෙස ද එය සටහන් වුණා.
කෙසේ නමුත් අරුණ මං තීරු නීතිය (TR 17.2.3) උල්ලංඝනය කිරීම හේතුවෙන් ඔහු තරගයෙන් ඉවත් කරන්නට පියවර ගෙන තිබෙනවා.
2026 අගෝස්‍තු 26, ප.ව. 10:41
2026 අගෝස්‍තු 25, ප.ව. 10:19
2026 අගෝස්‍තු 23, ප.ව. 9:19
2026 අගෝස්‍තු 22, පෙ.ව. 10:37
2026 අගෝස්‍තු 21, ප.ව. 10:20