hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2024 ජූලි 06, පෙ.ව. 10:53



ශ්‍රී ලංකාවේ කෙටිදුර ධාවන ශූර අරුණ දර්ශන මීටර 400 ඉසව්වෙන් පැරිස් ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබයි.

ඒ අනුව මෙවර පැරිස් ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලැබූ සංඛ්‍යාව 6ක් වේ.