2024 අප්‍රේල් 24, ප.ව. 8:54
ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ අයෝමාල් අකලංක බාලක මීටර් 400 කඩුලු අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත්වුණා.
මූලික වටයේ තරගයේ දෙවන ස්ථානය හිමිකර ගත් අයෝමාල් ඒ සඳහා ගතකළ කාලය තත්පර 52.96ක්.
2026 අප්‍රේල් 26, ප.ව. 12:05
2026 අප්‍රේල් 26, පෙ.ව. 11:35
2026 අප්‍රේල් 25, පෙ.ව. 10:40
2026 අප්‍රේල් 24, ප.ව. 10:25
2026 අප්‍රේල් 24, පෙ.ව. 12:52