2024 ජනවාරි 31, ප.ව. 11:39
ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ නව සභාපති ලෙස හිටපු සභාපති ඉන්දියාවේ ජේ ෂා නිතරගයෙන් තෝරා පත්වී තිබෙනවා.
ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ විධායක කමිටු රැස්වීමේදී ජේ ෂා සභාපති ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා යෝජනා කර තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තාවල සඳහන්.
2026 සැප්‍තැම්‍බර් 15, ප.ව. 8:39
2026 සැප්‍තැම්‍බර් 13, ප.ව. 8:24
2026 සැප්‍තැම්‍බර් 13, ප.ව. 8:11
2026 සැප්‍තැම්‍බර් 13, ප.ව. 3:36
2026 සැප්‍තැම්‍බර් 12, පෙ.ව. 10:08