2024 පෙබරවාරි 11, පෙ.ව. 9:16
2024 ආසියානු කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගන්නට කටාර් කණ්ඩායම සමත් විය.
ඒ අවසන් මහා තරගයේදී ජෝර්ඩනය ගෝල 3-1ක් ලෙස පරාජය කරමින්.
මෙවර ආසියානු කුසලාන පාපන්දු තරගාවලිය කටාර්හිදී පැවැත්වුණු අතර ඔවුන් ආසියානු කුසලානය අඛණ්ඩව දිනූ දෙවැනි අවස්ථාවයි.

2026 සැප්‍තැම්‍බර් 28, ප.ව. 8:18
2026 සැප්‍තැම්‍බර් 28, පෙ.ව. 7:49
2026 සැප්‍තැම්‍බර් 28, පෙ.ව. 7:44
2026 සැප්‍තැම්‍බර් 27, ප.ව. 12:59
2026 සැප්‍තැම්‍බර් 25, ප.ව. 7:11