hit counter

2026 මැයි මස 03 වන ඉරිදා

2023 සැප්‍තැම්‍බර් 18, පෙ.ව. 12:47



ආසියානු කුසලානයේදී කොළඹ R.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සහ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ
සේවක මණ්ඩලයට අමෙරිකානු ඩොලර් 50,000ක ත්‍යාග මුදලක් ලබා දීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළා.

අව් වැසි නොබලා කළ සේවය අගයමින් මෙම මුදල ප්‍රදානය කිරීමට කටයුතු කළා.

මීට අමතරව ආසියානු කුසලානයේදී ශ්‍රී ලංකාවට අන්ත පරාජයක් අත්කර දීමේ පුරෝගාමියා වූ ඉන්දියාවේ මොහොමඩ් සිරාජ්ට ත අවසන් තරගයේ වීරයාට හිමි වු අමෙරිකානු ඩොලර් 5,000ක මුදල ද මෙම සේවකයින් වෙත පිරිනැමීමට කටයුතු කළා.