2025 ජූනි 30, පෙ.ව. 8:09
2025 ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියේ දෙවන ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කනිෂ්ඨ දැල්පන්දු කණ්ඩායම සමත් විය.
ඒ ඉන්දියාව සමග තරගය ලකුණු 71ට 30ක් ලෙස ජය ගනිමින්.
13වන කනිෂ්ඨ දැල්පන්දු තරගාවලිය දකුණු කොරියාවේදී ක්‍රියාත්මක වෙයි.

2026 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 7:13
2026 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 12:05
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 6:41
2026 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 10:55
2026 සැප්‍තැම්‍බර් 05, ප.ව. 9:12