2025 ජූනි 13, ප.ව. 11:30
ආසියානු පළමු කාණ්ඩයේ රග්බි තරගාවලිය හෙවත් 2027 ලෝක කුසලාන රග්බි තරගාවලියට සුදුසුකම් ලබා ගැනිමේ තරගාවලියේදී ශ්‍රී ලංකාව හා දකුණු කොරියාව අතර තරගය කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වුණා.

තරගයෙන් ලකුණු 38-34ක ලකුණු 4ක ඉතා තියුණු පරාජයක් ලබන්නට ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට සිදු විය.
නමුත් තරගයේ වැඩි කොටසකදී ශ්‍රී ලංකා කණ්ඩායම පෙරමුණ ගෙන සිටි අතර පළමු අර්ධයේදී ද ශ්‍රී ලංකාව ලකුණු 17 ට 14ක් ලෙස පෙරමුණ ගත්තේය.

මෙම තරගය පුරාවටම ශ්‍රී ලංකා කණ්ඩායම දැක් වූ දස්කම් කැපී පෙනුණා.
2026 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 7:13
2026 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 12:05
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 6:41
2026 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 10:55
2026 සැප්‍තැම්‍බර් 05, ප.ව. 9:12