2023 ජූලි 12, ප.ව. 6:12
තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන 25වැනි ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ දී හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් තබමින් නදීෂා ලේකම්ගේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට අද සමත් වුණා.
එහිදී ඇය මීටර් 60.93ක් දුර හෙල්ල විසි කරනු ලැබුවා.
එසේම මීටර් 1500 කාන්තා ධාවන ඉසවිවෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට ගයන්තිකා අබේරත්න සමත් වූවා.
ඇය විනාඩි 04යි තත්පර 14.39 කින් තරගය නිමා කළා.
2026 ජූනි 18, පෙ.ව. 8:58
2026 ජූනි 17, පෙ.ව. 12:14
2026 ජූනි 16, පෙ.ව. 12:01
2026 ජූනි 14, පෙ.ව. 11:51
2026 ජූනි 13, ප.ව. 10:14