2023 දෙසැම්‍බර් 27, පෙ.ව. 8:42
එළැඹෙන වසර සැප්තැම්බර් මස පැවැත්විමට නියමිත ආසියානු දැල්පන්දු ශුරතාවය ඉලක්ක කොට ගෙන ශ්‍රී ලංකා සංචිතය පසුගියදා තෝරා ගනු ලැබිණි.
මෙම සංචිතයට ක්‍රිඩිකාවන් 18 දෙනකු ඇතුලත්ය.
මෙම තේරිම් තරග පසුගිය 21 වනදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාගාරයේදී පැවැත්විය.
සෙමිනි අල්විස්
ගයනි දිසානායක
හසිතා මෙන්ඩිස්
දුලංගි වන්නිතිලක
ගයංජලී අමරවංශ
භාෂිනි ද සිල්වා
රෂ්මි පෙරේරා
ඉමාෂා පෙරේරා
ශානිකා පෙරේරා
රැක්ෂලා හපුආරච්චි
සුසීමා බණ්ඩාර
රෂ්මි දිව්‍යාංජලි
ගයත්‍රි කෞෂල්‍යයා
හංසිමා දිසානායක
සචිනි රොද්‍රගු
උමයංගනා දිල්ෂානි
සමින්දි රසාංගි
රෙෂිනි සසදරා
2026 අගෝස්‍තු 25, ප.ව. 10:19
2026 අගෝස්‍තු 23, ප.ව. 9:19
2026 අගෝස්‍තු 22, පෙ.ව. 10:37
2026 අගෝස්‍තු 21, ප.ව. 10:20
2026 අගෝස්‍තු 19, ප.ව. 9:51