hit counter

2026 ජූලි මස 19 වන ඉරිදා

2022 සැප්‍තැම්‍බර් 07, ප.ව. 2:47



ඉන්දියාව සමග පැවැති තරගයෙන් ජය ගැනීමට බලපෑ ප්‍රධාන හේතුව ආරම්භක පිතිකරු යුගලය පළමු කඩුල්ලට ගොඩ නැගූ සබඳතාව බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ පවසනවා.

ඊයේ (06) පැවැති තරගයෙන් අනතුරුව මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. 

ඊයේ තරගයට ශ්‍රී ලංකා කණ්ඩායමේ තිබූ සූදානම පිළිබඳව ද භානුක රාජපක්ෂ අදහස් පළ කළා.