2024 මැයි 07, ප.ව. 11:49
ලෝක කුසලාන කාන්තා T20 ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනිමේ තරගාවලියේ අවසන් තරගයේදී ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ශතකයක් වාර්තා කිරිමට සමත් විය.
ඇය ලකුණු 102ක් ලබා ගත්තේය.
ඒ අනුව මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 169ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ස්කොට්ලන්තය පන්දුවාර 15කදී කඩුලු 5ක් දැවී ලකුණු 67ක් ලබා සිටියි.
2026 අප්‍රේල් 28, ප.ව. 5:50
2026 අප්‍රේල් 26, ප.ව. 12:05
2026 අප්‍රේල් 26, පෙ.ව. 11:35
2026 අප්‍රේල් 25, පෙ.ව. 10:40
2026 අප්‍රේල් 24, ප.ව. 10:25