hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2024 ජූලි 22, ප.ව. 3:44



ආසියානු කුසලාන T20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ මැලේසියාව සමග පැවැත්වෙන තරගයේදී ශතකයක් වාර්තා කිරීමට චමරී අතපත්තු සමත් විය.

ඇය පන්දු 69කින් නොදැවී ලකුණු 119ක් ලබා ගත්තේය.

චමරී වාර්තා කළ තුන්වැනි ශතකයි.

ආසියානු කාන්තා T20 ක්‍රිකට් තරගාවලියකදී ක්‍රීඩිකාවක් වාර්තා කළ පළමු ශතකය ද මෙයයි.

මෙය ඇයගේ T20 වැඩිම ලකුණු සංඛ්‍යාව ද වෙයි.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දුවාර 20 අවසානයේදී කඩුලු 4ක් දැවී ලකුණු 184ක් ලබා ගත්තේය.