2024 ජනවාරි 25, ප.ව. 10:19
2023 වසරේ ICC එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි සම්මානය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායක චමරි අතපත්තුට හිමි තිබෙනවා.
ඒ පසුගිය වසරේදී එක්දින ක්‍රිකට් පිටියේ ඇය ප්‍රදර්ශනය කළ දක්ෂතා සැලකිල්ලට ගනිමින්.
චමරි 2023 වසරේදී එක් දින තරග 8කදී ලකුණු 415ක් රැස් කර තිබෙනවා.
මෙම සම්මානයෙන් පිදුම් ලද පළමු ශ්‍රී ලංකා ක්‍රීඩිකාව වන්නේ ද චමරි අතපත්තුය.
2026 අගෝස්‍තු 26, ප.ව. 10:41
2026 අගෝස්‍තු 25, ප.ව. 10:19
2026 අගෝස්‍තු 23, ප.ව. 9:19
2026 අගෝස්‍තු 22, පෙ.ව. 10:37
2026 අගෝස්‍තු 21, ප.ව. 10:20