hit counter

2026 පෙබරවාරි මස 22 වන ඉරිදා

2023 අගෝස්‍තු 23, පෙ.ව. 11:34



ලංකා ප්‍රීමියර් ලීග් T20 ක්‍රිකට් තරගාවලිය අතරවාරයේදී ආබාධයකට ලක් වු දුෂ්මන්ත චමීරට ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අහිමි වී තිබෙනවා.

ඔහු වෙනුවෙන් කසුන් රාජිත ශ්‍රී ලංකා සංචිතයට කැදවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් පියවර ගෙන තිබෙනවා.

මේ අතර LPL තරගාවලිය අතරවාරයේදී පාදයේ ආබාධයකට ලක් වු වනිඳු හසරංගට ද ආසියානු කුසලානයට සහභාගී අවිනිශ්චිත වී තිබෙනවා.

ඔහු තරගාවලියට එක්වනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් වනිඳු හසරංගට පවත්වන ශාරීරික යෝග්‍යතා පරික්ෂණයක් අනතුරුව තීරණය කිරීමට නියමිතයි.