2024 පෙබරවාරි 04, ප.ව. 2:00
ඇෆ්ගනිස්ථානය සමඟ පැවැත්වෙන ටෙස්ට් තරතරගයේදී පන්දුවට පහර දෙමින් සිටි චාමික ගුණසේකරගේ හිස් වැස්මේ පන්දුවක් වැදුණා.
එහිදී ඔහුට ඇති වු කම්පන තත්ත්වය නිසා මෙම තරගය චාමික ගුණසේකරට අහිමි විය.
ඒ අනුව චාමික ගුණසේකර වෙනුවට කණ්ඩායම කසුන් රාජිත ආදේශ කළය.
2026 අප්‍රේල් 02, ප.ව. 1:34
2026 අප්‍රේල් 01, පෙ.ව. 9:28
2026 මාර්තු 30, ප.ව. 4:54
2026 මාර්තු 29, ප.ව. 11:40
2026 මාර්තු 28, ප.ව. 11:42