2023 මාර්තු 20, ප.ව. 12:27
ශ්‍රී ලංකාවට එරෙහිව වෙලින්ටන්හිදී පැවැති දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් නවසීලන්ත පිල ඉනිමක සහ ලකුණු 58 ක පහසු ජයක් ලැබීමට අද (20) පෙරවරුවේ සමත් වුණා.
නවසීලන්තය ඒ අනුව තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2-0 ක් ලෙස ජය ලැබුවා.
ඉනිමක පරාජයෙන් ගැලවීමට ලකුණු 416 ක ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ලකුණු 358 කට සීමා කිරීමට නවසීලන්ත පන්දු යවන්නෝ සමත් වූවා.
නවසීලන්ත පිල පළමු ඉනිම කඩුලු 4 ට 580
ශ්‍රී ලංකා පිල පළමු ඉනිම 164
ශ්‍රී ලංකා පිල දෙවැනි ඉනිම 358
2023 මැයි 30, ප.ව. 5:17
2023 මැයි 30, ප.ව. 12:26
2023 මැයි 26, ප.ව. 4:57
2023 මැයි 25, ප.ව. 12:42
2023 මැයි 24, පෙ.ව. 10:15