hit counter

2026 පෙබරවාරි මස 22 වන ඉරිදා

2023 ජූනි 25, ප.ව. 2:14



2023 එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය යටතේ පැවැත්වෙන ශ්‍රී ලංකා – අයර්ලන්ත තරගය තවත් සුළු මොහොතකින් ආරම්භ වීමට නියමිතයි.

තරගයේ කාසියේ වාසිය දිනූ අයර්ලන්තය පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකාවට ආරාධනා කර තිබෙනවා.

මේ අතර ඕමානය සහ ස්කොට්ලන්තය අතර පැවැත්වෙන තරගෙය් කාසියේ වාසිය දිනාගැනීමට ඕමාන කණ්ඩායම සමත්ව ඇත.

ඒ අනුව ඕමාන කණ්ඩායම විසින් පන්දුවට පළමුවෙන් පහරදීමට ස්කොට්ලන්තයට ආරාධනා කර තිබෙනවා.