2023 ඔක්‍තෝබර් 19, ප.ව. 3:08
2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය එක්වන ශ්‍රී ලංකා සංචිතයට අමතර ක්‍රීඩකයින් දෙදෙනෙකු ලෙස ඇන්ජලෝ මැතිව්ස් සහ දුෂ්මන්ත චමීර එක් කර තිබෙනවා.
චමීර සහ මැතිව්ස් ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිත අතර ඔහු දෙදෙනාට ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතයට එක්විය හැක්කේ ක්‍රීඩකයෙකු ආබාධයකට ලක් වුවහොත් පමණයි
2026 අප්‍රේල් 26, ප.ව. 12:05
2026 අප්‍රේල් 26, පෙ.ව. 11:35
2026 අප්‍රේල් 25, පෙ.ව. 10:40
2026 අප්‍රේල් 24, ප.ව. 10:25
2026 අප්‍රේල් 24, පෙ.ව. 12:52