hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2023 නොවැම්‍බර් 18, ප.ව. 3:54



ශ්‍රී ලංකාව සඳහා ජ්‍යාතන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ක්‍රිකට් තහනමක් පැනවුයේ පසුගිය 10 වැනිදායි.

ESPN CRICINFO නම් ලොව සුපතල ක්‍රීඩා වෙබ් අඩවිය තහනමෙන් පසු දිනම සිය වෙබ් අඩවියේ පළ කර තිබුණේ ශ්‍රී ලංකාවට පැනවූ තහනම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉල්ලීම පරිදි සිදු වූ බවයි.

අද (18) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා විසින් ICCය වෙත යොමු කළ බව පැවසෙන ලිපියක් සභාගත කරනු ලැබුවා.

Gallery
Gallery
Gallery
Gallery
Gallery
Gallery
Gallery




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: