hit counter

2026 අගෝස්‍තු මස 26 වන බදාදා

2024 ජනවාරි 18, ප.ව. 1:38



ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර තුන්වැනි සහ අවසන් T20 තරගය අද කොළඹ R.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

තරගය ආරම්භ වන්නේ අද රාත්‍රී 7.00ටයි.

දෙපිලම එක් තරගය බැගින් ජය ගෙන තිබෙනවා.

මෙම තරගය ජය ගන්නා කණ්ඩායමට තරගාවලියේ ජය හිමිවීමට ද නියමිතය.