hit counter

2026 අගෝස්‍තු මස 28 වන සිකුරාදා

2025 පෙබරවාරි 27, පෙ.ව. 8:00



ශූරයින්ගේ කුසලානයේ එංගලන්තය සමග තරගය ලකුණු 8කින් ජය ගැනිමට ඇෆ්ගනිස්ථානය සමත් විය.

ලද පරාජය සමග එංගලන්තය තරගාවලියෙන් ඉවත් විය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථානය පන්දුවාර 50දී කඩුලු 7ක් දැවී ලකුණු 325ක් ලබා ගත්තා.

ඉබ්‍රහිම් සද්‍රාන් ලකුණු 177යි.

එංගලන්තය පන්දුවාර 49.5කදී කඩුලු 10 දැවී ලබා ගත්තේ ලකුණු 317ක් පමණි.

ජෝ රූට් ලකුණු 120යි.