2022 නොවැම්‍බර් 25, පෙ.ව. 9:02
ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක ඇෆ්ගනිස්ථානය අතර ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන මංගල එක්දින තරගාවලිය අද (25) මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.
මෙම තරගාවලිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක,
“අනිවාර්යයෙන්ම තරගාවලියේදී ලංකාව සුපුරුදු දක්ෂතාවට එනු ඇතැයි මම විශ්වාස කරනවා. මගේ බලාපොරොත්තු බිඳ වැටිලා නෑ. වේගපන්දු යවන්නන්ගේ ආබාධ නිසා අපි ලහිරු කුමාර, අසිත ප්‍රනාන්දු වගේ ක්‍රීඩකයෝ යොදවනවා. දුෂ්මන්ත නැති එක ලොකු පාඩුවක්. මෙම තරගාවලියේදී දුනිත් වෙල්ලාලගේ තරග වදිනවත් අපිට දක්නට ලැබේවි.”
2026 අගෝස්‍තු 25, ප.ව. 10:19
2026 අගෝස්‍තු 23, ප.ව. 9:19
2026 අගෝස්‍තු 22, පෙ.ව. 10:37
2026 අගෝස්‍තු 21, ප.ව. 10:20
2026 අගෝස්‍තු 19, ප.ව. 9:51