hit counter

2026 ඔක්‍තෝබර් මස 25 වන ඉරිදා

2025 නොවැම්‍බර් 18, පෙ.ව. 12:53



පාකිස්ථානයේදී පැවැත්වීමට නියමිත තුන්කොන් T20 ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා T20 කණ්ඩායමේ නායකයා ලෙස යළි දසුන් ශානක පත් කර තිබේ.

අසනීප තත්ත්වයක් නිසා ශ්‍රී ලංකා එක්දින හා T20 නායක චරිත් අසලංක හා අසිත ප්‍රනාන්දු යළි දිවයිනට පැමිණීමත් සමගය.

පවන් රත්නායක ද ශ්‍රී ලංකා T20 සංචිතයට කැඳවා තිබේ.

තුන්කොන් තරගාවලිය අද ආරම්භ වෙයි.

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර තරගය නොවැම්බර් මස 20 වනදා පැවැත්වෙයි.