hit counter

2026 අගෝස්‍තු මස 25 වන අඟහරුවාදා

2023 ඔක්‍තෝබර් 14, ප.ව. 3:46



2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියාව සමග අනිද්දා පැවැත්වීමට නියමිත තරගය ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම අද පුහුණුවීම් ආරම්භ කළා.

නමුත් මෙම පුහුණු සැසියට නායක දසුන් ශානක සහ මතීෂ පතිරණ එක්ව නොසිට අතර ඔහු දෙදෙනාම ආබාධයකට ලක්ව තිබෙනවා.

පාකිස්ථානය සමග පැවැති තරගය අතරවාරයේදී ස්වසන අපහසුවක් සහ මස්පිඩු පෙරළිමක් හේතුවෙන් රෝහල් ගත කළ කුසල් මෙන්ඩිස් අද යළි පුහුණුවීම් ආරම්භ කළා.