hit counter

2026 ජූනි මස 18 වන බ්‍රහස්පතින්දා

2023 ජූලි 06, පෙ.ව. 10:08



ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු වේගපන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද් මහතා ක්‍රීඩා කරන දරුවන් වෙනුවෙන් සිය මුහුණු පොතේ වීඩියෝවක් පළ කර තිබෙනවා.

ඒ වේග පන්දු යවන්නෙක් පන්දුව ග්‍රහණය කල යුතු ආකාරය සම්බන්ධවයි.

“ඉක්මනින් පන්දු යවන්නන්ට අවශ්‍ය අනිකුත් මුලීක කාරණා මුහුණු පොත තුලින් ක්‍රිකට් ක්‍රීඩකයන්ට ඉගෙන ගැනීමට, පියවරෙන් පියවර ඉදිරිපත් කරන්නම්.” යනුවෙන් සටහනක්ද තබමින් ඔහු මෙම වීඩියෝව එකතු කර තිබුණා.

ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් තරග 25ක්එක්දින තරග 32ක් සහ එක් විස්සයි විස්ස තරගයක් වෙනුවෙන් ක්‍රීඩා කළා.

https://streamable.com/7751v7