hit counter

2026 පෙබරවාරි මස 26 වන බ්‍රහස්පතින්දා

2024 මැයි 24, ප.ව. 8:06



ලෝක පැරා මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි F46 ඛාණ්ඩයේ හෙල්ලය විසිකිරීම ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට දිනේෂ් ප්‍රියන්ත සමත්වුණා.

ඒ මීටර් 64.59ක දක්ෂතාවක් දක්වමින්.

අවසන් අවස්ථා වටය වන තෙක්ම දිනේෂ් ප්‍රථම ස්ථානය හිමිකර සිටි නමුත් අවසන් අවස්ථාවේ කියුබානු ක්‍රීඩක වරෝනා ගොන්සාලෙස් මීටර් 65.16ක දක්ෂතාවක් සමඟ දිනේෂ් අද දෙවතාවක් අලුත් කළ තරගාවලි වාර්තාව ද තමන් සතු කරගත්තා.