2024 මාර්තු 13, ප.ව. 12:47
කොළඹ මහනාම විද්‍යාලයේ සහ ඩී.සේනානායක විද්‍යාලය අතර වාර්ෂික ක්‍රිකට් තරගයේ මහානාම විද්‍යාලය විසින් නිකුත් කර ඇති නිල ප්‍රවේශ පත්‍රය හඳුන්වාදීම විද්‍යාලයේදී සිදු කෙරුණා.
ආදි ශිෂ්‍ය සංගමය විසින් මෙම ප්‍රවේශ පත්‍රය මුලින්ම විදුහල්පති ප්‍රභාත් විතානගේ මහතා වෙත පිරිනැමීමෙන් අනතුරුව ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයින් වෙත එම ප්‍රවේශපත් පිරිනැමුවා.
මහනාම විද්‍යාලයේ සහ ඩී.සේනානායක විද්‍යාලය අතර මහා ක්‍රිකට් තරගය 29 සහ 30 දිනවල පැවැත්වෙන අතර එක් දින තරඟය අප්‍රේල් 21 පැවැත්වීමට නියමිතයි.
ප්‍රවීණ ක්‍රීඩකයින් වෙන දසුන් ශානක, ධනුෂ්ක ගුණතිලක ලක්ෂන් සඳකැන් ක්‍රීඩකයින් මෙම අවස්ථාවට එක්වුණා.
මහනාම විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වෙන ධනුෂ්ක ගුණතිලක මහතා මෙහිදී මහානාම සිසුන් මතනු ලැබුවා.
ප්‍රවීණ ක්‍රීඩකයින් වෙත සමරු තිළිණ ප්‍රදානයක්ද මෙහිදී සිදුකෙරුණේ ආදි ශිෂ්‍ය සංගමයේ අනුග්‍රහයෙන්.
2025 අප්‍රේල් 21, ප.ව. 2:32
2025 අප්‍රේල් 20, ප.ව. 7:13
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:13
2025 අප්‍රේල් 17, ප.ව. 11:32
2025 අප්‍රේල් 16, ප.ව. 11:41