2026 ජූලි 09, ප.ව. 9:07
2026 පාපන්දු ලෝක කුසලානයේ අර්ධ අවසන් පූර්ව වටය අරඹමින් ප්‍රංශය සහ මොරොක්කෝව අතර හෙට අලුයම පැවැත්වීමට නියමිතව තිබේ.
මෙවර අර්ධ අවසන් පූර්ව වටය සඳහා ප්‍රංශය,මොරොක්කෝව,ස්පාඤ්ඤය,බෙල්ජියම ,නෝර්වේ ,එංගලන්තය , ආර්ජන්ටිනාව සහ ස්විට්සර්ලන්තය සුදුසුකම් ලබා ගත්තා.
අමෙරිකාවේ බොස්ටන්හිදී පැවැත්වෙන ප්‍රංශය සහ මොරොක්කෝව අතර තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට අලුයම 1.30ට ආරම්භ වීමට නියමිතයි.
2026 අගෝස්‍තු 10, ප.ව. 9:05
2026 අගෝස්‍තු 09, පෙ.ව. 11:26
2026 අගෝස්‍තු 08, ප.ව. 1:32
2026 අගෝස්‍තු 06, ප.ව. 1:36
2026 අගෝස්‍තු 05, ප.ව. 2:15