hit counter

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

2024 ජනවාරි 16, පෙ.ව. 11:42



2023 වසරේ FIFA වසරේ පාපන්දු ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගන්නට ආර්ජන්ටිනා සහ ඉන්ටර් මියාමී ක්‍රීඩා සමාජයේ ලියොනල් මෙසී සමත් විය.

වාර්ෂික මෙම සම්මාන උළෙල එංගලන්තයේ ලන්ඩන් නුවරදී පැවැත්වුණා.

මෙසී වසරේ FIFA සම්මානය දිනා ගත් 3 අවස්ථාව ද මෙයයි.

වසරේ කාන්තා පාපන්දු ක්‍රීඩිකාව ස්පාඤ්ඤයේ Aitana Bonmati.