2026 ජූලි 11, පෙ.ව. 9:55
2026 පාපන්දු ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නට ස්පාඤ්ඤ කණ්ඩායමට හැකියාව ලැබුණා.
ඒ අර්ධ අවසන් පූර්ව වටයේදී බෙල්ජියම ගෝල 2-1ක් ලෙස පරාජය කරමින්.

2010 පාපන්දු ලෝක කුසලානයේ ශූරතාව දිනා ගැනීමෙන් පසු ස්පාඤ්ඤය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත් පළමු අවස්ථාව ද මෙයයි.
ඒ අනුව අවසන් පූර්ව තරගයේදී ස්පාඤ්ඤය , ප්‍රබල ප්‍රංශ කණ්ඩායම සමග තරග වැදීමට නියමිතයි.
2026 අගෝස්‍තු 10, ප.ව. 9:05
2026 අගෝස්‍තු 09, පෙ.ව. 11:26
2026 අගෝස්‍තු 08, ප.ව. 1:32
2026 අගෝස්‍තු 06, ප.ව. 1:36
2026 අගෝස්‍තු 05, ප.ව. 2:15