hit counter

2026 අප්‍රේල් මස 27 වන සඳුදා

2022 නොවැම්‍බර් 21, ප.ව. 12:02



2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සමාරම්භක තරගයේ ජය හිමි කර ගැනීමට ඉක්වදෝර කණ්ඩායම ඊයේ(20) රාත්‍රියේ සමත් වුණා.

ඒ සත්කාරක කටාර් කණ්ඩායම ගෝල 2-0ක් ලෙස පරාජයට පත් කරමින්.

තරගයේ 16 වන සහ 31 වන විනාඩිවලදි ඉක්වදෝර ක්‍රීඩක එනර් වලෙන්සියා විසින් එම ගෝල දෙකම වාර්තා කිරීම විශේෂත්වයක්. 

මේ අතර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තවත් තරග දෙකක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එංගලන්තය සහ ඉරානය අතර බී කණ්ඩාය යටතේ එම එක් තරගයක් පැවැත්වීමට නියමිතයි.

ඒ කාණ්ඩායම යටතේ තරග වදින සෙනගාලය සහ නෙදර්ලන්තය අතර අනෙක් තරගය පැවැත්වීමට නියමිතව තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: