hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 10:39



ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයේ රාජ්‍ය මට්ටමේ කබඩි තරගාවලියකට සහභාගී වූ ක්‍රීඩිකාවන්ට වැසිකිලියකදී කෑම ලබාදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යජාලා වෙත යොමුකර තිබුණා.

එම වීඩියෝව පහතින්,