2024 මාර්තු 26, ප.ව. 7:41
රත්නපුර මොණරවිල ප්‍රදේශයේ ඉදිකර ඇති මෙම ක්‍රිකට් පිට්ටනිය නුදුරේ දී කෑගල්ල හා රත්නපුර ක්‍රීඩකයන් වෙත ලබාදීමට සුදානම් බව රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ ඉහළ නිළධාරින් විසින් සදහන් කරන ලදි.
රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ විධායක කමිටුවේ ඉල්ලිමකට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලබාදී ඇත.
ජාතික මට්ටමේ තරග, අවුරුදු 19 යෙන් පහළ මෙන්ම ජාත්‍යන්තර කාන්තා තරග සදහා සුදුසු වන පරිදි මෙම ක්‍රීඩාංගණය ඉතා ඉක්මනින් ජාත්‍යන්තර මට්ටමට ගෙන ඒමට සුදානම් කර ඇති බව සඳහන්වේ.
2026 අගෝස්තු 26, ප.ව. 10:41
2026 අගෝස්තු 25, ප.ව. 10:19
2026 අගෝස්තු 23, ප.ව. 9:19
2026 අගෝස්තු 22, පෙ.ව. 10:37
2026 අගෝස්තු 21, ප.ව. 10:20