hit counter

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

2022 ඔක්‍තෝබර් 25, ප.ව. 4:53



ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු නායකයෙක් වන හෂාන් තිලකරත්න මහතා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

හෂාන් තිලකරත්න මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ඊයේ (24) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යොමු කර ඇතැයි වාර්තා වනවා.

ඒ මහතාට බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු තනතුරක් ලැබීමට නියමිත බවයි දැනගන්නට තිබෙන්නේ.