hit counter

2026 අප්‍රේල් මස 29 වන බදාදා

2024 ජූනි 26, ප.ව. 10:24



ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වර්තමානයේ පවතින තත්ත්වයට ඇද වැටුනේ ප‍්‍රවීණයන් කිහිප දෙනෙකු නිසා බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක හෂාන් තිලකරත්න මහතා සඳහන් කරයි.

සල්ලි වලට කෑදර එම ප‍්‍රවීණයන් කණ්ඩායම විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් විනාශ මුඛයට ඇද දා ඇති බවටද ඔහු චෝදනා කරයි.

2015-2016 කාලයෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම මේ තත්ත්වයට පත් වූ බවද හෙතෙම පෙන්වා දෙයි.