hit counter

2025 පෙබරවාරි මස 14 වන සිකුරාදා

2025 ජනවාරි 25, ප.ව. 7:15



ICCයේ 2024 වසරේ ලෝක T20 ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක වනිඳු හසරංග නම් කර තිබේ.

මීට අමතරව වසරේ T20 කාන්තා කණ්ඩායමට චමරී අතපත්තු නම් කර් තිබෙනවා.

මෙම කණ්ඩායම දෙක සඳහා නම් කළ එකම ශ්‍රී ලංකා ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව වන්නේ වනිඳු හසරංග සහ චමරී අතපත්තු .