hit counter

2026 සැප්‍තැම්‍බර් මස 25 වන සිකුරාදා

2024 අප්‍රේල් 08, ප.ව. 3:15



ICC මාර්තු මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා ශ්‍රී ලංකාවේ කමිඳු මෙන්ඩිස් බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද නිවේදනය කළා.

කමිඳු මෙම සම්මානය දිනා ගත්තේ බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියේදී ලකුණු 367ක් සහ කඩුලු 3ක් දවා ගනිමින් දැක් වූ දස්කම් හේතුවෙන්.

මෙම සම්මානය සඳහා නවසීලන්තයේ මැට් හෙන්රි සහ අයර්ලන්ත ක්‍රීඩක මාර්ක් අඩෙයර් නිර්දේශ වී තිබුණා.