hit counter

2024 ජූලි මස 07 වන ඉරිදා

2023 නොවැම්‍බර් 01, ප.ව. 10:16



2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නට දකුණු අප්‍රිකාව කණ්ඩායම සමත් වුණේ නවසීලන්තය සමග පැවැති තරගයෙන් ලකුණු 190ක ජයක් වාර්තා කරමින්‍ ය.

මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව පන්දුවාර 50 අවසානයේදී කඩුලු 4ක් දැවී ලකුණු 357ක් ලබා ගත්තා.

කුයින්ටන් ඩී කොක් ලකුණු 114ක් ද Rassie van der Dussen ලකුණු 133ක් ද ලබා ගත්තා.

ඩේවිඩ් මිලර් ලකුණු 53යි.

ටිම් සවුති ලකුණු 77කට කඩුලු 2යි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තයට පන්දුවාර 35.3කදී සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 167ක් පමණයි.

කේෂාව් මහරාජ් ලකුණු 46කට කඩුලු 4ක් ද,මාර්කෝ ජැන්සන් ලකුණු 31කට කඩුලු 3ක් ද දවා ගත්තා.

මෙම ජය සමග දකුණු අප්‍රිකාව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගත් අතර එම සටහනයි මේ