hit counter

2026 අගෝස්‍තු මස 25 වන අඟහරුවාදා

2023 ඔක්‍තෝබර් 21, පෙ.ව. 7:51



ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර තරගය අද පෙරවරු 10.30ට ඉන්දියාවේ ලක්නව්හිදී ආරම්භ වීමට නියමිතයි.

දකුණු අප්‍රිකාව ,පාකිස්ථානය සහ ඔස්ට්‍රේලියාව සමග තරග පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද නෙදර්ලන්ත තරගයට සහභාගීවන වන අතර නෙදර්ලන්තය මෙම තරගයට පිවිසෙන්නේ ධර්මසාලාහිදී දකුණු අප්‍රිකාවට එරෙහිව ලද ජයග්‍රහණයෙන් පසුවයි.

ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයට කසුන් රාජිත කැදවා තිබෙනවා.

ඒ ලහිරු කුමාර වෙනුවටයි.