hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 නොවැම්‍බර් 20, ප.ව. 6:09



2023 ICC ලෝක කුසලානය නිමාවිමත් සමග තරගාවලියේ විශිෂ්ටතම කණ්ඩායම ICC ය අද ප්‍රකාශයට පත් කළා.

එම කණ්ඩායමට ඇතුළත් එකම ශ්‍රී ලංකා ක්‍රීඩකයා වන්නේ ඩිල්ෂාන් මධුෂංකයි.

ඩිල්ෂාන් මෙවර ලෝක කුසලානයේදී තරග 9කට සහභාගී වෙමින් කඩුලු 21ක් දවා ගන්නට සමත් වූ අතර ඔහු මෙවර ලෝක කුසලානයේ වැඩිම තුන්වැනි කඩුලු දවාගත් ක්‍රීඩකයා ද වනවා.

ඒ අනුව 2023 ලෝක කුසලාන එක්දින කණ්ඩායම වන්නේ.

The team of the ICC Men’s World Cup 2023 (in batting order) is: 

Quinton de Kock (wk) (South Africa) – 594 runs at 59.40 

Rohit Sharma (c) (India) – 597 runs at 54.27 

Virat Kohli (India) – 765 runs at 95.62 

Daryl Mitchell (New Zealand) – 552 runs at 69 

KL Rahul (India) – 452 runs at 75.33

Glenn Maxwell (Australia) – 400 runs at 66.66 and six wickets at 55

Ravindra Jadeja (India) – 120 runs at 40 and 16 wickets at 24.87 

Jasprit Bumrah (India) – 20 wickets at 18.65

Dilshan Madushanka (Sri Lanka) – 21 wickets at 25 

Adam Zampa (Australia) – 23 wickets at 22.39 

Mohammed Shami (India) – 24 wickets at 10.70

12th player: Gerald Coetzee (South Africa) – 20 wickets at 19.80