2023 නොවැම්‍බර් 19, ප.ව. 12:21
2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද පස්වරු 2කට ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර ආරම්භ වීමට නියමිතය.
මෙම තරගය නැරඹීමට 132,000කට ආසන්න ක්‍රීඩා ලෝලීන් පිරිසක් අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයට මෙවන විට පැමිණිමින් සිටිනවා.

ලොව විශාලතම ක්‍රිකට් ක්‍රිඩාංගණයේදී පැවැත්වෙන මෙවර ලෝක කුසලානයේ අවසන් මහා තරගය ඉතා තියුණු මුහුණුවරක් ගනු ඇති බව ජාත්‍යන්තර විස්තර විචාරක පවසනවා.
2026 අගෝස්‍තු 25, ප.ව. 10:19
2026 අගෝස්‍තු 23, ප.ව. 9:19
2026 අගෝස්‍තු 22, පෙ.ව. 10:37
2026 අගෝස්‍තු 21, ප.ව. 10:20
2026 අගෝස්‍තු 19, ප.ව. 9:51