hit counter

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

2023 සැප්‍තැම්‍බර් 02, ප.ව. 8:09



2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉන්දු – පාකිස්ථාන තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 5කදී සියල්ලන් දැවී ලකුණු 267ක් රැස් කළා.

හර්දික් පාණ්ඩ්‍යා පන්දු 90කදී ලකුණු 87ක් ලබා ගත්තේ හතරේ පහර 7ක් සහ එක් හයේ පහරක් එල්ල කරමින්.

ඉෂාන් කිශාන් පන්දු 81කින් ලකුණු 82ක් රැස් කළා.

ඊට හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් ඇතුළත් වුණා.

පන්දු යැවීමේදී ෂහීන් ෂා අෆ්‍ රිඩී ලකුණු 35කට කඩුලු 4ක් දවා ගත්තා.

හැරිස් රවුෆ් ලකුණු 58කට කඩුලු 3ක් සහ නසීම් ෂා ලකුණු 36කට කඩුලු 3ක් බිද දැමුවා.