hit counter

2026 අප්‍රේල් මස 25 වන සෙනසුරාදා

2025 පෙබරවාරි 26, පෙ.ව. 7:31



ජාත්‍යන්තර මාස්ටර්ස් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරගය අද රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතව තිබේ.

තරගාවලියේ පළමු තරගයේදී කුමාර් සංගක්කාර ප්‍රමුඛ ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායම ඉන්දීය මාස්ටර්ස් කණ්ඩායම හමුවේ ලකුණු 4කින් පරාජය විය.

මේ වන විට ඉන්දීය කණ්ඩායම ඔවුන් සහභාගි වූ තරග දෙකම ජය ගෙන තිබේ.

බටහිර ඉන්දීය කොදෙව් මාස්ටර්ස් කණ්ඩායම ද ඔස්ට්‍රේලියානු මාස්ටර්ස් කණ්ඩායම පරාජය කරන්නට සමත් විය.

තරගාවලිය සඳහා කණ්ඩායම් 6ක් සහභාගි වෙයි.