hit counter

2026 අගෝස්‍තු මස 26 වන බදාදා

2023 දෙසැම්‍බර් 09, පෙ.ව. 9:04



2024 පැරිස් ඔලිම්පික් උළෙලට රුසියානු සහ බෙලරුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ස්වාධීනව තරග වැදීමට අවසර ලබා දීමට ජාත්‍යන්තර ඔලිම්පික් සම්මේලනය පියවර ගත්තා .

2022 වසරේදී යුක්‍රේනයට එරෙහිව රුසියාව ආරම්භ කළ යුද්ධය හේතුවෙන් රුසියානු සහ බෙලරුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර ක්‍රීඩා තහනම්ක් පැනවීය.

පැරිස් ඔලිම්පික් උළෙලට එක්ව රුසියානු සහ බෙලරුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් රුසියානු ධජයෙන් නොව ඔලිම්පික් ධජය යටතේ තරග වැදීමට නියමිතය.

එහිදි රුසියානු ජාතික ගීය ද වාදනය වන්නේ ද නැහැ.