2025 මාර්තු 22, පෙ.ව. 11:48
2025 IPL ක්‍රිකට් තරගාවලිය අරඹමින් කොල්කටා නයිට් රයිඩර්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු අද රාත්‍රීයේදී තරග කිරීමට නියමිතව තිබේ.
අවසන් වරට IPL ශූරතාව කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම දිනා ගත්තේය.
18 වන 2025 IPL ක්‍රිකට් තරගාවලියට කණ්ඩායම් 10ක් එක්වනවා.

මෙවර IPL තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සංඛ්‍යාව 7ක්.
නුවන් තුෂාර – RCB

කමිඳු මෙන්ඩිස් සහ එෂාන් මාලිංග – සන් රයිසස් හයිද්‍රාබාද්

මතීෂ පතිරණ – චෙන්නායි සුපර් කිංග්ස්

වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ – රාජස්ථාන් රෝයල්ස්
දුෂ්මන්ත චමීර – දිල්ලි කැපිටල්ස්
දසුන් ශානක දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමග එක්වන බව මෙතෙක් නිල නිවේදනයක් නිකුත් කර නොමැත.
2026 පෙබරවාරි 04, පෙ.ව. 1:35
2026 පෙබරවාරි 02, ප.ව. 1:38
2026 පෙබරවාරි 02, ප.ව. 1:09
2026 ජනවාරි 31, ප.ව. 8:55
2026 ජනවාරි 30, පෙ.ව. 8:47