2024 නොවැම්බර් 05, ප.ව. 10:32
2025 IPL තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය නොවැම්බර් මස 24 සහ 25 සෞදි අරාබියේදී පැවැත්වීමට නියමිතව තිබේ.
ක්‍රීඩක වෙන්දෙසියට ඉන්දිය මෙන්ම විදෙස් ක්‍රීඩකයින් 1574 දෙනෙකු ලියාපදිංචි වී තිබෙනවා.
ඒ සඳහා ඉන්දිය ක්‍රීඩකයින් 1165ක් සහ විදෙස් ක්‍රීඩකන් 409ක් ඇතුළත්ය.

ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් 29ක් මෙම වෙන්දේසියට ලියාපදිංචි වී සිටින බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළාය.
2026 අගෝස්තු 28, පෙ.ව. 9:38
2026 අගෝස්තු 28, පෙ.ව. 9:16
2026 අගෝස්තු 26, ප.ව. 10:41
2026 අගෝස්තු 25, ප.ව. 10:19
2026 අගෝස්තු 23, ප.ව. 9:19