2023 දෙසැම්‍බර් 09, ප.ව. 3:57
2024 IPL Women’s T20 ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩිකා වෙන්දේසිය මේවන විට පැවැත්වෙනවාය.
ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරී අතපත්තු ඉන්දීයානු රුපියල් ලක්ෂ 30ක මූලික ලංසුවක් තබමින් මෙම වෙන්දේසියට ඉදිරිපත් කළත්, ඇයව මිලදී ගන්නට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් වුණේ නැහැ.
මෙවර බිග් බෑෂ් T20 ක්‍රිකට් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව වූ චමරී මිලදී නොගැනීම විමතියට කරුණක්.
කෙසේ වෙතත් අලෙවි නොවුණු ක්‍රීඩිකාවන් පසුව ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
2026 අගෝස්‍තු 26, ප.ව. 10:41
2026 අගෝස්‍තු 25, ප.ව. 10:19
2026 අගෝස්‍තු 23, ප.ව. 9:19
2026 අගෝස්‍තු 22, පෙ.ව. 10:37
2026 අගෝස්‍තු 21, ප.ව. 10:20