hit counter

2026 අප්‍රේල් මස 27 වන සඳුදා

2024 මාර්තු 09, පෙ.ව. 11:17



මුරලිගේ ටෙස්ට් කඩුලු 800 වාර්තාවට අභියෝග කරමින් ජිමී ඇන්ඩසන් ටෙස්ට් කඩුලු 700 සීමාවට අද ලඟා වුණා.

මේ වන විට ඔහු ක්‍රීඩා කරන්නේ සිය 187 වන ටෙස්ට් තරගය වන අතර , ලොව වැඩිම ටෙස්ට් තරග ප්‍රමාණයකට සහභාගී වී තිබෙන ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවේ ඔහු දෙවන වන්නේ තරග 200 ක් ක්‍රීඩා කළ සචින් තෙන්ඩුල්කාර්ට පමණයි.

මීට පෙර ටෙස්ට් කඩුලු 700ය සීමාවට පැමිණ ඇත්තේ මුත්තයියා මුරලිදරන් ද ෂේන් වෝර්න් පමණයි.