2025 මාර්තු 29, ප.ව. 10:55
අන්තර් සමාජ පරාජිත පිටුදැකීමේ රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නට මහනුවර ,CH & FC ,CR & FC සහ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය සමත් විය.

පළමු අවසන් පූර්ව තරගයේදී අප්‍රේල් මස 1 වනදා මහනුවර ක්‍රීඩා සමාජය හා CH & FC ක්‍රීඩා සමාජය තරගය හා ඊට පසු දින CR & FC ක්‍රීඩා සමාජය – හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය අතර තරගය පැවැත්වෙයි.

2026 ජූනි 01, ප.ව. 10:14
2026 ජූනි 01, පෙ.ව. 12:18
2026 මැයි 30, පෙ.ව. 6:12
2026 මැයි 28, ප.ව. 9:17
2026 මැයි 27, ප.ව. 10:30